රන් සමනළයින්

රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට රම්යා ගැන සිතුවිලි එනවා
….
පොත් මිටියක් ගෙන ළමැද තබා කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ

රන් සමනළයින් ….

සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
කවදද මගෙ සෙවණට එන්නේ රම්යා මට ඔබ සිහි වෙන්නේ
රන් සමනළයින් ….

Ran Samanalayin Igilenu egilenu Deka Mata Lyrics – Clarence Wijewardena

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists