Lyrics of Musawan
මා ඉතිං කෙසේ
පවසන්න දෝ මෙසේ
මම යමි නුඹෙන් මිදී
දුර ඇදී
ආදරේ නැතී
හිතකින් ඵලක් නෑතී
නුඹ කාගෙදෝ පෙමක් බලා හිඳී
ලෝකයක් වගේ
ප්රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ… මුසාවන්
ලෝකයක් වගේ ප්රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ
තනියෙන්ම අමුනා ගැලපීම සෙව්වා
රැකගන්න ප්රේමේ මගේ
පරවෙන්න පිපෙනා
මල රැගෙන සරසා
රැවටෙන්නෙ හිතමයි මගේ
හඬලා ඉතිං කුමකට සිතින්
පැලඳූ මුදුව හින්දා
රැඳිලා ඉතිං කුමකට ලඟින්
මට මන් නැතිවෙලා
ලෝකයක් වගේ
ප්රේමයක් මැවූ හැටී
පාට හීනයේ… මුසාවන්
ලෝකයක් වගේ ප්රේමයක් මැවූ හැටී
පාට පාට හීනයේ… මුසාවන්…
UMARIA – MUSAWAN (මුසාවන්)


Comment