නිතම්බනී

Lyrics

රූපේ රූපේ ආරතී
ගුම් ගුම් බඹරා කෝ මා
මාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

රූපේ රූපේ ආරතී
ගුම් ගුම් බඹරා කෝ මා
මාගේ ජීවේ හාහා මාගේ ජීවේ මා නැති

(Rap)

නිතම්බනී විලාසිනී නුරංගනී
නිතම්බනී සුගන්ධිනී ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

(Rap)

නිතම්බනී විලාසිනී නුරංගනී
නිතම්බනී සුගන්ධිනී ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

රූපේ රූපේ ආරතී
ගුම් ගුම් බඹරා කෝ මා
මාගේ ජීවේ හා හා මාගේ ජීවේ මා නැති
යමුනා නදියේ පේන මේ
චන්ද්‍රාලෝකේ කිමිදෙමී
මාගේ බෘංගා හාහා මාගේ බෘංගා කෝ

විකසිත නිතම්බනී
මංබඳන විලාසිනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

විකසිත නිතම්බනී
නුරා රූ උරංගනී
සමන් මල් සුගන්ධිනී
නුඹවේදෝ මා ප්‍රියම්බනී

Nithambani nithambhani priyambani – 6th lane

More from RogueOne

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists