Kandak Sema

කන්දක් සේමා චිත්‍රපටයේ සමුගැනීමේ ගීතය

Lyrics

රාත්‍රියේ ..
අන්ධකාර යාමයේ
අකල් වැස්සේ පිපුණු පියුමේ

කටු වැලේ උපන් කැකුළු කුසුමේ
මං කෝම සැගවෙන්නේ හිම බිමේ.
ඇහෙනවා දූ මගේ ඉකි බිදිනවා
නැළැවිලි මා ගී ගයා ඉගි කරන
තාරුකා…
සිත නිවන ආදරෙන් මට පාර කියනවා…

හෙට දවස නුඹේ තමයි
මගෙ නොවේ..
මට එන්න ..
මට එන්න ..
මට එන්න හනික දොර අරින්න ..
මට එන්න හනික දොර අරින්න .. රත්තරං..

Kandak kadak seema sema – Abhisheka Wimalaweera abisheka Lyrics-Sumithra Rahubaddhe Music-Gayathri Kemadasa

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists