Lyrics of Ahimi Wimai Himi
සුසුම් පොදි බැදගමි..
හීන මලු පුරවමි
හිමි වනතුරු ඉමි.. නුඹ
හිමි වීමයි මට අහිමි
ගිමන් හැර සැනසෙමි
කඳුලු කැට වියලමි
හිමි වන තුරු ඉමි.. නුඹ
හිමි වීමයි මට අහිමි
සවන් පත් පිනවමි
සිනා මුතු වපුරමි
හිමිවන තුරු ඉමි.. නුඹ
හිමි වීමයි මට අහිමි
හිමි වීමයි මට අහිමි
අහිමි වීමයි මට හිමි
English Transliteration
Susum podhi baedhagami..
hiina malu puravami
himi vanathuru imi.. numba
himi viimayi mata ahimi
giman haera saenasemi
kaඳulu kaeta viyalami
himi vana thuru imi.. numba
himi viimayi mata ahimi
savan path pinavami
sinaa muthu vapurami
himivana thuru imi.. numba
himi viimayi mata ahimi
himi viimayi mata ahimi
ahimi viimayi mata himi
Ahimi Wimai Himi (අහිමි විමයි හිමි) Sanka Dineth | Room No. 106 Movie


Comment