කැන්දන් යන්නම්

Lyrics

කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා .. පායනා තරුවේ//
තරු පලදා මුතු පලදා .. තරු මුතු වැල් පළදා //
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා .. පායනා තරුවේ
ටිකිරි කාලේ ගී ගැයූවේ .. වැව් තෙරේ ආයේ
පුංචි ඔරුවේ පාවෙලා යයි .. නෙලුම් විල් යායේ
සද නැගිලා මල් පිපිලා .. වැව් තෙරේ ආයේ
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා…..
සෙනෙහෙ පා ඒ මාලිගාවේ .. මුතු සිනා රාවේ
සොයා සිහිනෙන් පාවෙලා යන .. ඈත කදුයායේ
හිමි වේවා කවදා හෝ මුතු සිනා රාවේ
කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා…..

– Kandam Yannam Ran Mal Dala – Milton Mallawarachhci –

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists