Koida Kiya Manda Kiya

කොයිද කියා මන්ද කියා | Koida Kiya Manda Kiya | Song & Lyrics

Lyrics of Koida Kiya Manda Kiya

කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි
කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි

පෙමෙහි රසත් එහි පලයත් ඔබෙන් උගතිමි
දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමි
පෙමෙහි රසත් එහි පලයත් ඔබෙන් උගතිමි
දිවි හිමියෙන් හද බැතියෙන් ඔබට පින් දෙමි

කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි

නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි
මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී
නොතිර ලොවේ විරහ දුකේ අඳුර හිමිවිනි
මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙමී

කොයිද කියා මන්ද කියා නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි සොඳුර ඔබ විනි


Koida Kiya Manda Kiya English Transliteration

Koida kiya manda kiya nodana aavemi
Divi gamane mage yeheli sondura oba vini
Koida kiya manda kiya nodana aavemi
Divi gamane mage yeheli sondura oba vini

Pemehi rasat ehi palayat oben ugatimi
Divi himiyen hada baethiyen obata pin demi
Pemehi rasat ehi palayat oben ugatimi
Divi himiyen hada baethiyen obata pin demi

Koida kiya manda kiya nodana aavemi
Divi gamane mage yeheli sondura oba vini

Notira lowe vira dukae andura himivini
Maa ru katare sulanga lese taniwa pita vemi
Notira lowe vira dukae andura himivini
Maa ru katare sulanga lese taniwa pita vemi

Koida kiya manda kiya nodana aavemi
Divi gamane mage yeheli sondura oba vini

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from Sapphire

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists