Pem Rajadahane
&

පෙම් රජ දහනේ | Pem Rajadahane | Song & Lyrics

Lyrics of Pem Rajadahane

පෙම් රජ දහනේ
අහස් මාළිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ

එදා පටන් පෙම් බැඳී හැඬූ පෙම්වතුන් නෙතින්
මහා කඳුළු ගංගා මැවුනා ලොවේ
එවන් නදී තිරයේ මා තනිවමයි මා අසරනයි…..

පෙම් රජ දහනේ
අහස් මාළිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ

ගසේ එතෙන මල් ලතා කියන පෙම් කුසුම් ලොවේ
පාලු වෙරළ අයිනේ නාඩන් ඉතින්
නිරන්තරේ මා හදේ ඈ පිළිරුවේ රූසිරු මැවේ

පෙම් රජ දහනේ
අහස් මාළිගාවන්
සිඳී බිඳී නටඹුන් විසිරේ
කොහේද මා යන්නේ
කොහේද මා යන්නේ


Pem Rajadahane English Lyrics

Pem raja dahane
Ahas maligavan
Sindi bindi natambun visire
Koheda ma yanne

Eda patan pem bandi handu pemvathun nethin
Maha kandulu ganga mewuna lowe
Ewan nadi thiraye ma taniwamai ma asaranai

Pem raja dahane
Ahas maligavan
Sindi bindi natambun visire
Koheda ma yanne

Gase ethen mal latha kiyana pem kusum lowe
Palu werala aine nadan ithin
niranthare ma hade ae piliruwe roosiru mawe……

Pem raja dahane
Ahas maligavan
Sindi bindi natambun visire
Koheda ma yanne
Koheda ma yanne

Artist: Milton Mallawarachchi & Rukmani Devi (මිල්ටන් මල්ලවාරච්චි සහ රුක්මණී දේවි )

More from Sapphire

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists