Lyrics of Dara Duka Sathuta
දරා දුක සතුට හිරිහැර
හදා දරු පැටව් ලොකුකර
එදා මෙන් අදත් වුනත් බිරිඳම මගේ
අප ආගන්තුක කලේ කාලයද නොම හැගේ
යවා මගෙ සුුරත ඇගේ බඳ වටා සියුමැලි
තුරුල් වෙන්න සිත කියයි නෙතු පියන් වසා
ඒත් අපි දුරයි වාගේ එදා මෙන් නොවේ
සඟව පෙම් හැගුම් ඇගෙන් ඉවත යන්න වේ
සුළඟ හා තරඟ වැදී කියබු රැල් නැගී
සිඹින්නට හිතයි ඇගේ සුමුදු මුදු දෙතොල්
ඒත් අපි දුරයි වගේ එදා මෙන් නොවේ
සඟව පෙම් හැගුම් ඇගෙන් ඉවත යන්න වේ
දරා දුක සතුට හිරිහැර
හදා දරු පැටව් ලොකුකර
එදා මෙන් අදත් වුනත් බිරිඳම මගේ
අප ආගන්තුක කලේ කාලයද නොම හැගේ
Dara Duka Sathuta English Lyrics
Dara duka sathuta hirihara
Hada daru petav lokukara
Eda men adath vunath birindamaya mage
Apa aganthuka kale kalayada noma hege
Yava mage suratha aege banda vata siyumali
Turul venna sitha kiyayi nethu piyan vasa
Eth api durai vage eda men nowe
Sangava pem hagum aegen iwatha yanna ve
Sulanga ha tharanga vedee kiyabu rel nagee
Sibinnata hithai aege sumudu mudu dethol
Eth api durai vage eda men nowe
Sangava pem hagum aegen iwatha yanna ve
Dara duka sathuta hirihara
Hada daru petav lokukara
Eda men adath vunath birindamaya mage
Apa aganthuka kale kalayada noma hege
Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)


Comment