Lyrics of Nothawen Suriyakantha
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
සූරිය නාමෙන් නම ලදිමි – සූරිය වත මෙන් රුව ලදිමි
සූරිය පැහැයෙන් සළු ලදිමි – සූරිය කුමරුනි ඔබ පතමි
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
පිනි මල් ගගුලෙන් මුව දෝවන්නී – මිහි මත රන් සළු පිළි පළඳන්නී
සූරිය මල නුඹ තවම තැවෙන්නී – හිනැහෙන්නයි මා දවස ගෙනෙන්නී
නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ – සුවඳ කුළේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මන ළන්දූ – මා නොවෙදෝ ඔබ දිනු ළන්දූ
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
අහස පොළව කෙදිනද හමු වෙන්නේ – මලකට හිමිකම් කෙලෙස පුදන්නේ
ලොව මෙහෙවර මගෙ උරුමය වන්නේ – මා එන පෙර මග බලා සිටින්නේ
නෙළුම් විලේ නැත ඔබෙ ළන්දූ – සුවඳ කුළේ නැත ඔබෙ ලන්දූ
කොපමණ තැවුනත් මන ළන්දූ – මා නොවෙදෝ ඔබ දිනු ළන්දූ
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
නොතැවෙන් සූරියකාන්තා – සූරියකාන්තා
නොහඩන් සූරියකාන්තා – සූරියකාන්තා
Nothawen Suriyakantha English Transliteration
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Sooriya namen nama ladimi – sooriya vatha men ruva ladimi
Sooriya paheyen salu ladimi – sooriya kumaruni oba pathami
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Pini mal gagulen muva dovanni – mihi matha ran salu pili paladanni
Sooriya mala numba thavama thevenni – hinahennai ma davasa genenni
Nelum vile netha obe landu – suwada kule netha obe landu
Kopamana thevunath mana landu – ma nowedho obe dinu landu
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Ahasa polava kedinada hamu venne – malakata himikam kelasa pudanne
Lova mehewara mage urumaya vanne – ma ena pera maga bala sitinne
Nelum vile netha obe landu – suwada kule netha obe landu
Kopamana thevunath mana landu – ma nowedho obe dinu landu
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Notheven sooriyakanta – sooriyakanta
Nohadan sooriyakanta – sooriyakanta
Artist: Abewardana Balasuriya & Indrani Bogoda (අබේවර්ධන බාලසූරිය සහ ඉන්ද්රානි බෝගොඩ)


Comment