Wasath Kala Gee

වසත්කළ ගී | Wasath Kala Gee | Song & Lyrics

Lyrics of Wasathkala Gee

වසත්කළ ගී ගැයූ සියොත් කැළ
නිහඬවම කිමද මේ අහස්තල
සිඳ දැම්මේ කවුරුන්ද සරත්සර
පැමිණෙන්න පෙර සිටම හිමත් කළ

මල් තවම සිහිල් සුව වටකර
නෙලා ගත්දින සේම දෑලතර
එදා වාගෙම සරැළි නිහඬ කළ
කිමද මේ රකින්නේ නිහඬ සර

පුර හඳත් පෝයටම නැගෙන කල
දිලි දිලී නිවෙන තරු පොබ කර
නොතබාම තව තවත් පියවර
නවතින්න හැකිද මේ ගිමන් හල

වසත්කළ ගී ගැයූ සියොත් කැළ
නිහඬවම කිමද මේ අහස්තල
සිඳ දැම්මේ කවුරුන්ද සරත්සර
පැමිණෙන්න පෙර සිටම හිමත් කළ


Wasathkala Gee English Transliteration

Vasath kala gee gayu siyoth kala
Nihadama kimada me ahasthala
Sinda damme kawurunda sarathsara
Paminenna pera sitama himath kala

Mal tawama sihil suwa vatakara
Nela gatdina sema daelathara
Eda wage ma sareli nihada kala
Kimada me rakinne nihada sara

Pura handath poyatama nagena kala
Dili dili niwena tharu poba kara
Nothabama thawath piyada
Nawathinna hakida me giman hala

Vasathkala gee gayu siyoth kala
Nihadama kimada me ahasthala
Sinda damme kawurunda sarathsara
Paminenna pera sitama himath kala

Artist: Amarasiri Peiris (අමරසිරි පීරිස්)

More from Sapphire

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists