Werale Muhudu Ralle

වෙරළේ මුහුදු රැල්ලේ | Werale Muhudu Ralle | Song & Lyrics

Lyrics of Werale Muhudu Ralle

වෙරළේ මුහුදු රැල්ලේ – කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
වෙරළේ මුහුදු රැල්ලේ – කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ…..

එහේ මෙහේ දුවන්නේ – එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගෙයිනේ
කහට බිංදු වැටීලා – කමිස පොඩිය ඉරීලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ
එහේ මෙහේ දුවන්නේ – එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගෙයිනේ
කහට බිංදු වැටීලා – කමිස පොඩිය ඉරීලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ…..

මගේ වගේ පුංචි දා – තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ – මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
මගේ වගේ පුංචි දා – තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ – මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ…..

වෙරළේ මුහුදු රැල්ලේ – කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ


Werale Muhudu Ralle English Lyrics 

Verale muhudu relle – kande aeta nille
podi lamai atin ata alla duwanna
lamain ranchoo atarin inna punchi lamaya
ae mamai kiya ibe matath hitenna
verale muhu du raelle – kande aeta nille
podi lamai atin ata alla duwanna
lamain ranchoo atarin inna punchi lamaya
ae mamai kiya ibe matath hitenna
haeda waedada awidinawa
podi kaale man wage…..

ehe mehe duwanne – eya harima dagainae
daangale man podi da wageinae
kahata bindu waetila – kamisa podiya irila
ganichchiyak aeth hitata noganne
ehe mehe duwanne – eya harima dagainae
daangale man podi da wageinae
kahata bindu waetila – kamisa podiya irila
ganichchiyak aeth hitata noganne
haeda waedada awidinawa
podi kaale man wage…..

mage wage punchi da – tel gaa hisa peirala
aeth aayae konde awul welaanae
lama lapati kalliye – ma wagem malliye
oya mamai mata thaamath hitennae
mage wage punchi da – tel gaa hisa peirala
aeth aayae konde awul welaanae
lama lapati kalliye – ma wagem malliye
oya mamai mata thaamath hitennae
haeda waedada awidinawa
podi kaale man wage…..

verale muhu du raelle – kande aeta nille
podi lamai atin ata alla duwanna
lamain ranchoo atarin inna punchi lamaya
ae mamai kiya ibe matath hitenna
haeda waedada awidinawa
podi kaale man wage
haeda waedada awidinawa
podi kaale man wage

Artist: Priyantha Fernando ( ප්‍රියන්ත ප්‍රනාන්දු)

More from Sapphire

Uploaded by
1 followers
🎵 Music Queue Add songs & save playlists