Lyrics of Jeewithaye Apassata
ජිවිතයේ ආපස්සට යන්නට ආසයි හිමිහිට
ඔයත් එක්ක තනිවුණ ඒ සුන්දර තැන හමුවන හින්දා
අද මං මෙච්චර හැඩුවට හිනාවුනා ඇති තරමට
ඉස්සර නම් ඔයා මගේම හින්දා
ඉස්සර නම් ඔයා මගේම හින්දා
පින්න වැටෙන හිමිදිරියේ එනකන් මං මග බලාන
හිටියා මතකද ඔයාගේ මුණ බලන්නට හැම දින
මතක් වෙද්දී ඇස් පුරාම කදුළු බිංදු බෝවුනාම
ඒ මැද්දෙන් ඔයාව මට පෙනෙනා ඇස් පුරාම කදුළු බිංදු උනනා
ජිවිතයේ ආපස්සට යන්නට ආසයි හිමිහිට
ඔයත් එක්ක තනිවුණ ඒ සුන්දර තැන හමුවන හින්දා
අද මං මෙච්චර හැඩුවට හිනාවුනා ඇති තරමට
ඉස්සර නම් ඔයා මගේම හින්දා
ඉස්සර නම් ඔයා මගේම හින්දා
දෑත පතා මම ඉන්නේ හිමිවෙයි මේ සංසාරේ
හෙව්වා හැම තැන ඔයාව අයේ දකින්නට මතු දින
ඔබ නාවත් මගේ ලොවට තරහක් නැහැ හිතේ කොනක
ඔබ සතුටින් හිදින්න දුක නැතිව මතු බවයේ මගේ වෙන්න පතලා ….
ජිවිතයේ ආපස්සට යන්නට ආසයි හිමිහිට
ඔයත් එක්ක තනිවුණ ඒ සුන්දර තැන හමුවන හින්දා
අද මං මෙච්චර හැඩුවට හිනාවුනා ඇති තරමට
ඉස්සර නම් ඔයා මගේම හින්දා
ඉස්සර නම් ඔයා මගේම හින්දා….
ඉස්සර නම් ඔයා මගේම හින්දා
ඉස්සර නම් ඔයා මගේම හින්දා….
Jeewithaye Apassata | English Lyrics
Jiwitaye apassata yannata asayi himihita
Oyata ekka taniwuna e sundara thana hamuwana hindaa
Ada man mechchara haduwata heenawuna aethi tharamata
Issara nam oyama mage ma hindaa
Issara nam oyama mage ma hindaa….
Pinna wetena himidiriye enakan man maga balana
Hitiya mathakada oyage muna balannata hama dina
Mathak wededi aes purama kadulu bindu bowunama
E maedden oyawa mata penena aes purama kadulu bindu unanaa….
Jiwitaye apassata yannata asayi himihita
Oyata ekka taniwuna e sundara thana hamuwana hindaa
Ada man mechchara haduwata heenawuna aethi tharamata
Issara nam oyama mage ma hindaa
Issara nam oyama mage ma hindaa..
Daetha pata mama inne himiweyi me sansaare
Hewwa hama thana oyawa aye dakinnata mathu dina
Oba nawath mage lowata tarahak naehae hite konaka
Oba sathutin hidinna duka naetiwa mathu bawayae mage wenna pathalaa ….
Jiwitaye apassata yannata asayi himihita
Oyata ekka taniwuna e sundara thana hamuwana hindaa
Ada man mechchara haduwata heenawuna aethi tharamata
Issara nam oyama mage ma hindaa
Issara nam oyama mage ma hindaa..
Issara nam oyama mage ma hindaa
Issara nam oyama mage ma hindaa..
Artist: Ajith Muthukumarana (අජිත් මුතුකුමාරන)

Comment