Lyrics of Saptha Sayuren Eha
සප්ත සයුරෙන් එහා
දේශ දේශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බදු
සියල් සිරිලක පරසිදු සළු වියනා කුමාරි

අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්

දෙන්නී ඇය මව් භූමිය රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජිණ දැයේ හිඳුවමි සිංහාසනයේ

නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
සප්ත සයුරෙන් එහා
දේශ දේශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බදු
සියල් සිරිලක පරසිදු සළු වියනා කුමාරි
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
Saptha Sayuren Eha English Lyrics
Sapta sayuren ehaa desha deshaanthare
Sirilak salu piliyen pidu mawbima dhana nidhaana badu
Siyal sirilaka parasidu salu viyana kumari

Ammaa bandu pemmaadara samma guna piripun
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Kamhala thula pawara vipul huru daethin komala nimal
Kara mehevara sonda manakal isuru gene etherin dul

Denni aya maw bhumiya raknaa ran masuran
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Kaelum udula yauvanaye sirith daham raka piriye
Salu viyana rajina daye hinduwami sinhaasanaye

Nandaa aanandaa karawannaa lanka bim
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Sapta sayuren ehaa desha deshaanthare
Sirilak salu piliyen pidu mawbima dhana nidhaana badu
Siyal sirilaka parasidu salu viyana kumari
Ammaa bandu pemmaadara samma guna piripun
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Ammaa bandu pemmaadara samma guna piripun
Ema sannaaliya nangaa desa nobalan vaparaesakin
Artist:Victor Rathnayake (වික්ටර් රත්නායක)

Comment