Lyrics of Hithak Papuwak Nedda
වැස්සත් නුඹ වගේ
රිද්දුවයි… අවසරෙන් වැද්ද
හිතම කුඩුපට්ටම් මගේ
මම නැගුවෙ නෑ.. හ්ම්ම් සද්ද
නාඩා ඉන්නම් බලා ඉන්නම්
නාඩා ඉන්නම් බලා ඉන්නම්
එක දෙයක් මම අහන්නම්
අනේ උඹට හිතක් පපුවක් නැද්ද?
නොදන්නා තව අයම කීයක්
උඹේ හිත තුල ඇද්ද
නොදන්නා තව අයම කීයක්
මේ තමා… මේ තමා… ටක්කෙටම පෙම
මට වගේ… හිතිලම නැද්ද
නාඩා ඉන්නම් බලා ඉන්නම්
නාඩා ඉන්නම් බලා ඉන්නම්
එක දෙයක් මම අහන්නම්
අනේ උඹට හිතක් පපුවක් නැද්ද ?
උඹෙ හිතේ මගෙ ඉඩම ඇත්තේ
හෙනම ඩොටයක හද්ද
උඹේ හිතේ මගෙ ඉඩම ඇත්තේ
අයිති නෑ… අයිති නෑ… සින්නක්කරම මට
අනේ හති දැන් ගෙවලම බද්ද
නාඩා ඉන්නම් බලා ඉන්නම්
නාඩා ඉන්නම් බලා ඉන්නම්
එක දෙයක් මම අහන්නම්
අනේ උඹට
නාඩා ඉන්නම් බලා ඉන්නම්
එක දෙයක් මම කියන්නම්
පෙම් කරන්නට
අයිති මොකටද අනේ
රෙද්ද
English Lyrics of Hithak Papuwak Nedda
Vassath numba vagee
ridhdhuvayi… avasaren vaedhdha
hithama kudupattam magee
mama naeguve naae.. hmm sadhdha
naadaa innam balaa innam
naadaa innam balaa innam
eka dheyak mama ahannam
anee umbata hithak papuvak naedhdha?
nodhannaa thava ayama kiiyak
umbaee hitha thula aedhdha
nodhannaa thava ayama kiiyak
mee thamaa… mee thamaa… takketama pema
mata vagee… hithilama naedhdha
naadaa innam balaa innam
naadaa innam balaa innam
eka dheyak mama ahannam
anee umbata hithak papuvak naedhdha ?
umbae hithee mage idama aeththee
henama dotayaka hadhdha
umbaee hithee mage idama aeththee
ayithi naae… ayithi naae… sinnakkarama mata
anee hathi dhaen gevalama badhdha
naadaa innam balaa innam
naadaa innam balaa innam
eka dheyak mama ahannam
anee umbata
naadaa innam balaa innam
eka dheyak mama kiyannam
pem karannata
ayithi mokatadha anee
redhdha
SASHIKA NISANSALA – Hithak Papuwak Nedda


Comment