Lyrics of Rathu Pata Handawe
රතු පාට හැන්දෑවේ
වෙනදා හමුවන පාරේ
අද මං විතරයි ඉන්නේ
නොකියාම ඇයි යන්නේ
නැතිවාද දුක දන්නේ
වේදනා නිවලා ආදරෙයි කියලා
මටම ඉපදීලා මා ලගින් උන්නා
කදුළු කැට මගේ නැතිවාද තේරෙන්නේ
රතු පාට හැන්දෑවේ
වෙනදා හමුවන පාරේ
අද මං විතරයි ඉන්නේ
නොකියාම ඇයි යන්නේ
නැතිවාද දුක දන්නේ
ඇස පියන් වැසිලා හිතත් නැවතීලා
මාව තනි කරලා ඈත ඔබ යනවා
නිසල ඔබ අයේ කවදාද යලී එන්නේ
රතු පාට හැන්දෑවේ
වෙනදා හමුවන පාරේ
අද මං විතරයි ඉන්නේ
නොකියාම ඇයි යන්නේ
නැතිවාද දුක දන්නේ
රතු පාට හැන්දෑවේ
වෙනදා හමුවන පාරේ
අද මං විතරයි ඉන්නේ
නොකියාම ඇයි යන්නේ
නැතිවාද දුක දන්නේ
Rathu Pata Handawe English Lyrics
Rathu pata handawe
Wenada hamuwana paare
Ada man vitarai inne
Nokiyama ai yanne
Nathiwaada duka danne
Wedana niwala adarei kiyala
Matama ipadila ma lagin unna
Kadulu kata mage nathiwaada theranne
Rathu pata…….
Esa piyan wesila hitath nawathila
Mawa thani karala atha oba yanawa
Nisala oba aye kawadada yali enne
Rathu pata…….
Artist: Ajith Muthukumarana (අජිත් මුතුකුමාරන)


Comment