Kadupul malak wage pipi

කඩුපුල් මලක් | Kadupul Malak | Song & Lyrics

Lyrics of Kadupul Malak

කඩුපුල් මලක් වගේ පිපි
සඳ රෑ නිවන් හදේ ගිනී
කඩුපුල් මලක් වගේ පිපී
සුවඳක් වෙමින් ලඟින් ඉමී

සුවඳකි ආදරේ මුලු සංසාරේ
පැතුමකි ජීවිතේ මට ගෙන ආවේ
මිහිරැති ගීතයේ තනුව ඔයාගේ
ගයනෙමි ජීවිතේ සිහින තටාකේ
තරු නැති රැයේ
තරුව සේ ඔබ ඉන්න සිනාසී

කඩුපුල් මලක් වගේ පිපි
සඳ රෑ නිවන් හදේ ගිනී

ජීවන මාවතේ අත්වැල වීලා
යමු අපි යෞවනේ මිහිර සොයාලා
හැම හැම හීනයේ ඔබ හිනැහේවා
සමනල් හදවතේ මල් සුපිපේවා

නිල්මිනි දෙනේතේ
සඳ කැල්මේ දීවී පාලූ කෙරේ

කඩුපුල් මලක් වගේ පිපි
සඳ රෑ නිවන් හදේ ගිණි
කඩුපුල් මලක් වගේ පිපී
සුවඳක් වෙමින් ලඟින් ඉමී

Kadupulul Malak – Ajith Muthukumarana

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists