Sithata Danena Me Lathawul

සිතට දැනෙන මේ ලතැවුල් | Sithata Danena Me Lathawul

Lyrics of Sithata Danena Me Lathawul

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙනන්නට පතා ඔබෙන්

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙනන්නට පතා ඔබෙන්

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අදුරු හැගුම්
විදගන්නම් කවදා හො
ඔබ හිමිවේ නම්

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙනන්නට පතා ඔබෙන්

අද තනි යහනක වැතිරී
රැය නොනිදා නැගෙන සුසුම්
විඳ ගන්නම් කවදා හෝ
ඔබ ලංවේනම්

සිතට දැනෙන මෙ ලතවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

සිතට දැනෙන මෙ ලතවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

Sithata sitata Danena Me Lathawul lathavul – T. M. Jayarathna jayarathne

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists