Piyawuna

පියවුණා

Lyrics

පියවුණා දෙනෙත් නිදි මතින්
ඇවිළුණා ගිණි පුපුරු සිතුවිලි පතුළේ
ළං වුණා අඳුර සෙවණැලි මකා දමා
පියවුණා සුසුම ආ
බොහෝ
කළකට කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

කාළය ගෙවුණා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුණා නොමැකී මනසේ හැංගී
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

යළිත් හමු වුණා නොගිය ගෙවුණු මොහොතක්
රූරා ගලනා වියලී නොමැති රුහිරු
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

Piyawuna piyavuna – Indrachapa Liyanage ඉන්ද්‍රචාප ලියනගේ

More from Aveterone

Featured on

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists