Es katha karanawa adare kiya

ඇස් කතා කරනවා (ආදරේ කියා)

Lyrics

ඇස් කතා කරනවා
මිණි නිල් කවුළුපියන් හැරදා
දුක කියා හඬා සිත උමතු කළා
ආදරේ කියා කියා
ආදරේ කියා..කියා..හා..
ආදරේ කියා..කියා..හා..
ආදරේ කියා..කියා..හා..

ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූ
මගෙ පපුව පුරා ඔබ පිරෙන තුරා
දිවි තිබෙන තුරා මට ලැබෙන තුරා
මම හිඳිමි බලා
ආ..දරේ කියන තුරා
ජී..විතේ තියෙන තුරා

ඔබ මලක් වගේ නිම් නැති රෑ සුවඳ කෙරූ
ළය මත වැතිරූ රතු මල් කැකුළු
අපමණ සොඳුරු පෙම් පුද පඬුරූ
මුව සිප සැනසූ
මුතු පිණි කඳුළු
සිසිලස රන්දා මම හිඳිමි බලා
ඔබ ලැබෙන තුරා
ආදරේ කියා
ආදරේ කියා
ආදරේ කියා..කියා..හා..
ආදරේ කියා..කියා..හා..
ආදරේ කියා..කියා..හා..

As es katha karanawa – Shihan Mihiranga shehan

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists