Dineka Me Nadee Thire

දිනෙක මේ නදී තීරේ

Lyrics of Dineka Me Nadee Thire

දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
ඔබට මා එපා වී යන නමුදු වෙන්වෙලා
නොයයි මා පැතූ ඒ රුව සිතින් ගිලිහිලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
සිහින මාවතේ පා කර පැතුම් බිඳ හෙළා
සිතක වේදනා දී තව සිතක් හිනැහිලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා
දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
පිපුණු ඒ සිනා දෑසේ කඳුළු බොඳ වෙලා

Dineka Me Nadi Thire -Clarence Wijewardena clarance klaranse klara

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists