Kumuduniya Obai Mage

කුමුදිනිය මමයි ඔබේ | Kumuduniya Mamai Obe | Song & Lyrics

Lyrics of Kumuduniya Mamai Obe

කුමුදිනිය මමයි ඔබේ
පිපුණු හද විලේ කුමුදු මල ඔබේ
නැගුණු සද ඔබයි රැයේ අදුරු විජිතයේ
සද එළිය වගේ සදකුමරු මගේ

අදුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුළු ලෝකෙම මගේ මැයි මට දැනුණු සදේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඈසූ ඒ දිනේ
සද එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

මිහිර බෙදු ස්නේහයේ සුවද ඉතිරුනේ
සිටින විටදි ඔබ ලගින් සිත නිවී සැලේ
දිවි දෙවැනිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමී නෙතින් පතමින් ඔබේ සෙනේ
සදකුමරු මගේ සොඳුරු විජිතයේ

Kumuduni Mamayi Obe – Umaria Sinhawansa umariya

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists