Supipila-nil-vil-thalawe-deweni-inima

සුපිපිලා නිල්විල් තලාවේ

Lyrics

සුපිපිලා නිල්විල් තලාවේ
සුවඳ දී රහසේ
හිත මා ලඟ රඳවාලා
හද සැනසුම් ගෙනාවේ
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා හදවතේ

හසරැලි මුව ගවසාලා
සිතුවිලි විල කළඹාලා
සඳ සේ රැය පායා
ආලෝකය විහිදාලා
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා

සුපිපිලා නිල්විල් තලාවේ

දුක සැප නිති විමසාලා
කඳුලැලි නෙතු පිසලාලා
ගෙන දී සඳ සේයා
ජීවිතයට ළං වීලා
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා

සුපිපිලා නිල්විල් තලාවේ

Supipila Nilvil Thalawe thalave – Raveen Kanishka raween

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists