Rathu thol

රතු තොල්

Lyrics

රතු තොල් සිපගන්නද මං ආයේ
සිත තනි නෑ ඔබගේ ඇස් මානේ
බැහැදුල් සිනහා
අමතක කර මා
ඉන්නේ සැමදා

මතකය සැමදා
සිත තුල සගවා
සැනසෙන්නම් මා

ඔය අත ගෙන ආයේ
හොර රහසේ දුර යන්නට හිතුනා

මේ හීනයේ
හැගුමන් හිතේ
ගිලිහී ගියේ ආයේ
ඔය අතගෙන ආයේ
හොර රහසේ යන්නට හිතුනා

දෑසින් වැටෙනා කදුලක් ගානේ
ඔබ දැනුනා
ගෙවෙනා මොහොතක් ගානේ
තනිකම් තනි මැකුවා

ජීවිතේ ආදරේ මා සොයනා හැගුමන් මතුවූවා
ආදරයේ අර්ථය මා ආදරයෙන්
නුඹගෙන් දුටුවා

රතු තොල් සිපගන්නද මං ආයේ

Rathu Thol- Dinesh Gamage දිනේෂ් ගමගේ

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists