Man vinda adare oba handa

මං වින්දා ආදරේ | Man Vinda Adare | Song & Lyrics

Lyrics of Man Vinda Adare

මං වින්දා ආදරේ ඔබ හන්දා
පෙම් සිතුවම් හද ගැබේ මං ඇන්දා
නිම් හිම් සෙවූ ලංවී මැවූ
මේ ස්වප්නේ නිමවේදෝ කඳුලින් තෙමා

සංසාරයේ පැතුසේ ලංවෙලා
පෙම් හැඟුමන් යාවීලා සිනාසුනා
හදවතේ ස්පන්දනේ නවතීවී සදා
මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා

දරාගන්න බෑ මතකයේ වේදනා
මේ සුසුමන් කාටදෝ දැන් ඇසෙනා
සඳේ කැන් පවා හැංගී ගියා
මා අඳුරේ තනිවෙයිදෝ ඔබ නැතිවෙලා

සංසාරයේ පැතුසේ ලංවෙලා
පෙම් හැඟුමන් යාවීලා සිනාසුනා
හදවතේ ස්පන්දනේ නවතීවී සදා
මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා
මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා

Man ma winda Adare – Umaria Sinhawansa singhawansha

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists