ඉස්සර සෙනෙහස

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
ඔබ මට හිනැහෙනවා //

සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල …

දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල … //

Issara Senehasa- Namal Udugama

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists