&

නිල් මැණික මගේ

Lyrics

නිල් මැණික මගේ සැනසෙන්න පනේ
මේ වාගේ ගැයූ ගී මාලා
මනුලෝකේ පිරිමින් හිතාපු දේ ලබා දේ //

මොවුන් අතරේ වාස වෙනූ
සිතනා සැපා සාදා දේ
මිනිසුන්ගේ දෝෂ කියනා ගෑණු පුරාණේ හිටියේ //

කීවොත් කී දේ ආයේ වෙනස් නෑ
අහෝ රිදී රන් වාගේ
මනුලෝකේ පිරිමින් හිතාපූ දේ ලබා දේ

නිල් මැණික මගේ…..

සුළු දේ නුරුස්සා අඬනා නාරින්ගේ මෝඩ ගතිනේ
දානා මායාව හින්දා බේරීලාම ලෝකේ ඉන්නේ //

මේවා සැබෑමයි දන්නේ පිරිමී
ඇප අප රූ ඕනෑ නෑ
මනුලෝකේ පිරිමින් හිතාපූ දේ ලබා දේ

නිල් මැණික මගේ…..

Nil manika mage- Mohideen Baig

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists