Mohothin Mohothata
&

මොහොතින් මොහොතට

Lyrics

මොහොතින් මොහොතට
ඔබ මා
ඇසුරට නැතිවම බැරි කල
තනිවූ සිත මා සොයනා ජීවිතේ
හුස්මෙන් හුස්මට ලංවුනු
හැඟුමෙන් හැගුමට මත් වුනු
ඔබමයි මා ප්‍රියේ ආදරේ

ලෝකේ නොදකින කෙලවර
යමුදෝ ආදරේ අරගෙන
රහසේ සොයනා මා ජීවිතේ

මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
හැඟුමන් ඇවිලුනු අපගේ ජීවිතේ
මොහොතින් මොහොතට
සුව දෙන ආදරේ
සදා අපේ වේවා

මොහොතින් මොහොතට
ඔබ මා
ඇසුරට නැතිවම බැරි කල
තනිවූ සිත මා සොයනා ජීවිතේ
හුස්මෙන් හුස්මට ලංවුනු
හැඟුමෙන් හැඟුමට මත් වුනු
ඔබමයි මා පැතූ ආදරේ

ලෝකේ නොදකින කෙලවර
යමුදෝ ආදරේ අරගෙන
රහසේ සොයනා මා ජීවිතේ

මොහොතින් මොහොතට…//

Mohothin Mohothata suwa dena – Bathiya & Santhush, ashanthi bns

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists