මේ නවාතැන්පලට

lyrics

මේ නවාතැන්පලට එන්නැයි
ඔබට කෙලෙසින් කියන්නද මා
මේ නවාතැන්පලට එන්නැයි
..

ගිමන් නිවෙනා පවන් සැලෙනා
තුරුලතා සෙවණේ
රැදී ඉන්නයි නිඹද පැතුවේ
එදා මා හැරදා…

මේ නවාතැන්පලට…

වසන්තය ගිම්හානයක් වී
පැතුම් මල් යායම දැවී
විඩාපත් වූ ඔබේ වත දැක
සසල වූ සිත ගිනි ගනී…

මේ නවාතැන්පලට….

Me nawathan palata ennai – Krishantha Erandaka

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists