මේ මල් පාර දිගේ

Lyrics

මේ මල් පාර දිගේ එන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
තුන් යාමේ ඔබ සිහි වේ
තුන් යාමේ ඔබ සිහි වේ
මේ මල් යාය පිපී එන්න සමදරා

මට බහ දුන් දා ඉහ මල් පිපුනා
නිල් වන් ගුවනේ රූසිරි මැවුනා
මට බහ දුන් දා ඉහ මල් පිපුනා
නිල් වන් ගුවනේ රූසිරි මැවුනා
නිල් වන් ගුවනේ රූසිරි මැවුනා

මේ මල් පාර දිගේ එන්න සමදරා

රන් දම් පළඳා අත කර සනසා
අප දිවි දැ‍හැනේ බැදෙමූ සැමදා
රන් දම් පළඳා අත කර සනසා
අප දිවි දැ‍හැනේ බැදෙමූ සැමදා
අප දිවි දැ‍හැනේ බැදෙමූ සැමදා

මේ මල් පාර දිගේ එන්න සමදරා … //

Mea me Mal Para Dige- Namal Udugama

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists