Dineka Mathu Da

දිනෙක මතුදා | Dineka Mathuda

Lyrics

දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්//

බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා
ඔබ දන්නෙ නෑ මා කීවේ නෑ
හඬනා හැඟුම් පෙන්නා ළයේ
ආදරෙන් අමතාවී

දිනෙක මතුදා …

ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ
පසුතැවී අදුරේ

දිනෙක මතුදා …

Dinaka dhineka Mathudaa mathuda daiwayogayakin – Abeywardana Balasooriya balasuriya abewardhana

More from Aveterone

♪
Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists