Man Nathida

මං නැති දා

Lyrics

මං නැති දා..
හිතට දුකක්
නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටී //

සංසාරේ..
සංසාරේ මගෙන් තැවුල්
නුඹට වෙන්නැතී
ඒ හින්දා නුඹෙ හිත
රළු පරළු වෙන්නැතී
හිත රළු පරළු වෙන්නැතී

මං නැති දා..
හිතට දුකක්
නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටී

මං හින්දා..
මං හින්දා ඔය දෑසට
කඳුළු එන්නැතී
ඉනූ කඳුළු නුඹ අද මට
දෙනවා වෙන්නැතී
කඳුළැලි දෙනවා වෙන්නැතී

මං නැති දා..
හිතට දුකක්
නුඹට නම් නැතී
පුදුමයි නුඹ වාගේ
මට ඉන්න බැරි හැටී

Man Nathi Da hithata dukak – Nelu Adhikari adikari

More from raccoon

Featured on

Uploaded by
6 followers
🎵 Music Queue Add songs & save playlists