Lyrics of Kusa Piri Nathi
කුස පිරී නැති වලඳ අභියස
කඳුලු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා
කුස පිරී නැති වලඳ අභියස
කඳුලු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා
සියක් හද ගැබ නොසිත් පාරණ
තැවු කඳුළු නැත නිම්මා
සුසුම් සුළඟේ හැපිි මියයයි
නෙත් පුරයි හැදූ අම්මා
දිරුණු වහලේ සිදුරු අතරින්
තරු ගනින සඳ නිම්මා
වැටී මියයයි තැවුල් දෙතොලට
දුක දවයි වැදු අම්මා
කුස පිරී නැති වළඳ අභියස
කඳුළු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා
කුස පිරී නැති වළඳ අභියස
කඳුළු ඇහිඳින අම්මා
සත් සියක් සුසුමින් පලා හද
ලිප දවාලන අම්මා
Kusa Piree Nathi – Sashika Nisansala
Comment