Kiyaapan

කියාපන් (නිවැරදි කළ නොහැකි)

Lyrics of Kiyaapan

නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඬව හැරුණා
නැතුවම බැහැ කියපු කෙනා නුඹ
මගහැර තිබුණා

මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම

හිත නිවා ගනු බැරි නියා
නුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා
තනි වෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරණවා

මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම

Kiyapan niwaradi kala nohaki nisa – Anushka Udana Ft. Chamath & Yasho | Wasthi Productions

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists