Kandukaraye Seethale
&

කඳුකරයේ සීතලේ

Lyrics

කඳුකරයේ සීතලේ
මීදුම් තිර යා කෙරේ
හඳුනා හද ආදරේ
ගෙවමු අපි ජීවිතේ
//

සවන් පුරා එන ඔබේ ගී නදින්
හදක් පිරී යනවා
නුවන් පිරී ගිය කඳුලැලි අතරින්
සිනා ගලා එනවා

කඳුකරයේ සීතලේ
මීදුම් තිර යා කෙරේ
හඳුනා හද ආදරේ
ගෙවමු අපි ජීවිතේ

අපේ වෙනස්කම් මකා දමා
සිතුම් පැතුම් නොමැකෙතියි අමා
මුවේ සිනා දුක මකා දමා පිබිදේ

කඳුකරයේ සීතලේ … //

Kandukaraye kadukaraye seethale sithalaye sithale seethale – Clarance Wijewardhana & Indrani Perera clara

More from Aveterone

Uploaded by
8 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists