Hoiya hoiya

හොයියා හෝයියා

Lyrics

හොයියා හෝයියා
හොයියා හෝයියා
හොයියා හෝයියා
හොයියා හෝයියා
//

මරියාවට නෑ මේ දුක කීවේ
වැල්ලේ හැදුවට බරු දැල් පන්නේ
මුහුදුනොයා මන් නුඹව රකින්න්නේ
කොහොමද කියපන් මගෙ රත්තරනේ

හොයියා හෝයියා…

උපන්න දා සිට මුහුදයි දන්නේ
රස්සාවට මේකයි මට දුන්නේ
හිතේ දුකක් නෑ තාම දැනෙන්නේ
සත්තයි පපුවෙන් මයිමෙ කියන්නේ

වලාලයක් එන කන් වැහි කන්නේ
වාරකලේදී පැල් පිලිගන්නේ
දෙවේල සුලුවෙන් පිරිමහ ගන්නේ
එහෙමත් දාකයි මුකුත්ම නැත්තේ

හොයියා හෝයියා…

ධීවරියේ නුඹ දුකමයි විඳින්නේ
එනමුත් මා ළඟ නෑ ඉකිබින්ඳේ
නුඹව රකින්නයි මේ වද වින්ඳේ
ඒ හින්දම නෑ මට වරදින්නේ

හොයියා හෝයියා…

Hoiya Hoiya hoyya mariyawata – Bathiya & Santhush bns

More from elon

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists