Lyrics of Hithannepa Ma Gena
හිතන්නෙපා හිතන්නෙපා
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
හිතන්නෙපා හිතන්නෙපා
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
මොන ගහේ පිපී තිබුනත්
මල සුවදයි නම් මට
මොන ගහේ පිපී තිබුනත්
මල සුවදයි නම් මට
එය නෙලා සිඹිමි මල් පෙති වල
අවසර තරමට ඇති අවසර තරමට
හිතන්නෙපා හිතන්නෙපා
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
නුඹ කොහේ ඉදන් පැතුවත්
මගෙ උණුහුම බිදකට
නුඹ කොහේ ඉදන් පැතුවත්
මගෙ උණුහුම බිදකට
මද පවන් රොදක් සේ එන්නම්
ලග දැවටෙන්නට සියොලඟ දැවටෙන්නට
හිතන්නෙපා හිතන්නෙපා
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
හිතන්නෙපා හිතන්නෙපා
මා ගැන නුඹ වැරදිම තාලෙට
මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට
ඇති වුන ආලෙට මට ඇති වුන ආලෙට
Hithannepa Hithan nepa Ma Gena gana – Edward Jayakody
Comment