හිත දුර හන්දා

Lyrics

හිත දුර හන්ඳා නෙතු ලග හංඟා
සිහින ගණින හින්දා
තනිකම හංඟා ඈතක රන්දා
මතක හිත ඇහින්දා
අරුත කියන සෙනෙහේ
නුඹම වේද මංදා
//

ඈත අතීතෙක අමතක සෙනෙහේ
හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ
නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ
අළුතින් පතනා

හිත දුර හන්දා ….

අහස වගෙයි නුඹ සිතුව අතීතේ
මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලඟ තනියට ඉන්නේ
නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ
ආයෙත් දකිනා

හිත දුර හන්දා …. //

Hitha dura handa hada -Athma Liyanage ft Thilina Ruhunage

More from RogueOne

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists