Lyrics
අප හමුවුන තැන තනියෙන්
ඔබ විතරමයි ඉන්නේ
ඔබ හැරගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ
මතකේ අපගේ රැදිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ
අප හමුවුන තැන තනියෙන් …
පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ
අප හමුවුන තැන තනියෙන් …
Apa Hamu Una Thana thaniyen – Sashika Nisansala Shashika
Comment