රෑ සිහිනේ

Lyrics

රෑ සිහිනේ
ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැවින්
ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුණු සෙනේ
කෙලෙසද මා පවසන්නේ
ආදරිය කියා කෙදිනද
මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනි වන්නේ

රෑ සිහිනේ

ඈ සනසවමින් ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම මා ලැබගන්නම්
කුමරියනේ
කිමද මා ගැන නොසිතන්නේ

රෑ සිහිනේ

Raa Sihine ra re – Namal Udugama

More from Aveterone

Uploaded by
8 followers
🎵 Music Queue Add songs & save playlists