නිස්සාර සංසාර හීනේ | Nissara Sansara Heene

Lyrics

නිස්සාර සංසාර හීනේ අතීතේ
ඔබ ඉන්නවා දැනෙනවා
කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
තුන් යාමේ මං අහනවා

හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

උණුසුම් හාදු අද ඇගේ සෙනෙහස තාම අපේ හිතේ
දකිනා වාරයක පවා මගේ මුළු හිතම ගිනි ගනී

මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ
මන්දාරම් පවන් පොදේ තාමත් ඔබේ සුසුම් දැනේ
හිත ගැහෙනා මේ හීතලේ සැඟවෙන් ඔබගේ පපු තුරේ

නිස්සාර සංසාර හීනේ අතීතේ …
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා
හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

Nissara sansara hine heene – Abhisheka Wimalaweera wimalawira abisheka

More from RogueOne

Featured on

Uploaded by
2 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists