&

ලා හිරු පායලා

Lyrics

ලා හිරු පායලා
පිපී මල් යායක් නෑවිලා 
පිපී මල් යායක් නෑවිලා

සෝ තැවුල් නිවනා හදවතේ  ආදරේ උතුරා
උදාවෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා 

ලා හිරු පායලා ….

ඔබේ කඳුලේ සිනා වේ ඔබ සමග රැදෙනා
ඔබේ සෙවනැල්ලයි මා 

ලා හිරු පායලා ….

ඈත පෙම් අරණේ හිමවතේ
පාවෙනා පවනේ
නිසංසලේ පැතුම් සැලේ පියාසලා
සැනසුම් ලොවකට පාවෙලා

ලා හිරු පායලා ….

La hiru payala – T. M. Jayarathna and Latha Walpola

More from Admin

Featured on

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists