ඔබ ඉන්නවා නම් ඉන්න මා ලඟ

Lyrics

ඔබ ඉන්නවා නම් ඉන්න මා ලඟ
නෑ පලක් දුර හිඳි මෙන්
ඔබ ආදරේ නම් එන්න ලඟටම
නෑ දුකක් ලඟ හිඳිමෙන්
//

සිත තැවෙයි රෑ දවාලේ
ඇයි මෙහෙම දේස වාසේ
තුන් සිතට වේදනා…. දී
ඔබ යාවී පාවී පාවී
ආදරය මෙත් හැඟි මෙන්
දුක නිවෙයි ලඟ හිඳි මෙන්
ඔබ යාවී පාවී පාවී

ඔබ සොයා ආ සිත ඉගිල්ලී
ඇස් දෙකම අන්ධ වුයේ
නිම්නයේ නිල්ල සේ දී
ආදරය නෑ වේ නෑවේ
දුක නිවෙන පෙම් සිනා වෙන්
සිත නිවෙයි දුක නැසී මෙන්
ඔබ යා වී පාවී පාවී

ඔබ ඉන්නවා නම් ….

Oba Innawa innava nam inna ma laga – Ajith Bandara

More from Admin

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists