මට ඉන්න තිබුණා නම්

Lyrics

මට ඉන්න තිබුනා නම් සෙවණැල්ල සේ ළගම
නෙත ගැටෙන තැන වුවද මට දුරයි දැන් නුඹව

මල් වසන්තය ගාව මග හැරුණු දා මාව
නැහැ හිතුවේ නුඹේ ලොවට මල් වරණ ගිම්හාන

මට ඉන්න තිබුනා නම් ….

නුඹ හඬන කොට ඔහොම හඬවමින් ළඟ සැවොම
නුඹේ නමින් ඉකි බිදින හිත පෙන්වමිද කොහොම

මට ඉන්න තිබුනා නම් ….

Mata inna thibuna nam – Karunarathna Divulgane

More from Admin

Featured on

Uploaded by
12 followers

Leave a Reply

🎵 Music Queue Add songs & save playlists