ඉරි තැලූනු වලා

Lyrics

ඉරි තැලූනු වලා – උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්

වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනාසේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතර වීලා
කහ ඉරෙන් එතර වීලා

ඉරි තැලූනු වලා…..

රිය පෙලේ කිරුල හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කහ ඉරත් රැලි වැටීලා

ඉරි තැලූනු වලා…..//

iri thalunu wala vala ඉරි තැලුනු වලා – Amarasiri Peiris

More from elon

Featured on

Uploaded by
2 followers
🎵 Music Queue Add songs & save playlists