, &

බයිලා ගමුද රී මික්ස් කරලා

Lyrics

රාග තාල පටල ගත්ත ගීත ලොවම කළඹ ගත්ත බයිලා ගමුද රී මික්ස් කරලා බයිලා ගමුද රී මික්ස් කරලා බයිලා ගමුද රී මික්ස් කරලා

එයාගේ මස්සිනා දැකල මාව ඔරවලා
යාල් පානමෙන් ගෙනාව පිච්ච මලත් පරවෙලා
යායට පායනා පෝය දාට එක් වෙලා
වැද් වැද්දගේ දුවව අරන් පැනල ඔජායේ කියා

බයිලා ගමුද රී මික්ස් කරලා //

පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට ගියා
ටොක්ක ඇන්න ජෝන් සීනා දැකල නෑනේ මේ ඔයා
ජීවිතේ මල් කියලා කියල කිව්වා රොක් වෙලා
කඩප්පුලියේ හැදුනු මල්ලි හන්තානෙට දැන් හොයා

බයිලා ගමුද රී මික්ස් කරලා //

රාග තාල පටල ගත්ත ……

රැප්
සැවන්දරි හොරෙන් බලා රම්බරිව වෙන් කළා
රවුම් කඩේ සුපෙම්බරී හඳ පානෙම පැන ගියා
අද තනියෙන් කියා ප්‍රථම හාදු දෙන්න ගිහින්
කදුළු ගලා ආපු හැටියේ මරද වැල්ලේ තනි වුනා
බයිලා ගමුද රී මික්ස් කරලා

පැතු පෙමත් අරන් ඇවිත් I Don’t know why කියලා
මල් පිට මල් කියලා එයා ඇපල් මලක් දී ගියා
මා දෙස නෙත් නොපියා බලන් හිටිය නංගිලා
සුවද තියා මා ලග අද Ekon එක්ක පැන ගියා

රාග තාල පටල ගත්ත …….//

Baila gamuda remix karala – BnS Bathiya Santhush Umara Randhir

More from Admin

♪
Uploaded by
15 followers
🎵 Music Queue Add songs & save playlists