උපුල් නුවන්

Lyrics

උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා
හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා….
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා
පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා
හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා….

– Upul Nuwan Widaha vidaha – Milton Mallawarachchi –

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists