මගේ ජීවිතේ

Lyrics

මගෙ ජීවිතේ,,. සතුට රැදී තිබුනේ…
තව කෙනෙකුන්ගේ… නෙත් සගලේ, හසරැල්ලෙ…සිතුවේ නෑ
දැනුනේ නෑ ඔබ දකින තුරා…

සුන්දරයි සිතූ සියලුම දේයට වඩා… සුන්දරයි ඔබ…
අහින්සකයි කී හැම දේකටම වඩා…අහින්සකයි ඔබ…
මටම හිමි වෙනා..මා ළග ඉන්න සදා…

මගෙ ජීවිතේ //

අස්තිරයි සිතූ සියලු දෙයම…බොරු වී… ඉස්ථිරයි ඔබ…
කවි සිත කැයි කී මගෙ සිත පාළු මැකී…හිනැහෙනවා ඔබ
මටම හිමිවෙලා මා ළග ඉන්න සදා

මගෙ ජීවිතේ//

-Mage Jiwithe jivithe Dayan Witharana –

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists