Thaththai Jeewithe

තාත්තයි ජීවිතේ | Thaththai Jeewithe | Song & Lyrics

Editor's Notes | Lyrics/Melody / Music : Manoj Dushan Fonseka | Track Composing / Mix & Mastering : Pathum Cooray (Maroon Studio) | Recordings - Dew Studio | Flute : Ayesh Jayathilaka |

Lyrics of Thaththai Jeewithe

කථා වෙනවා ඇහුනා අම්මේ
ඇයි මේ තවමත් තරහ ගත්තේ
නුඹයි ඒ වග හොදින් දන්නේ
එපා වැඩිපුර කාසි අම්මේ
එපා වැඩිපුර කාසි අම්මේ

කවදා කොතැනක පවක් කෙරුවද
කරුමයක් මේ ජීවිතේ
නුඹේ හදවත හුගක් රිදුනද
නොදනී මේ මං කාරණේ
ඉතින් අවසර දෙන්න අම්මේ
වටහා දෙන්නම් ජීවිතේ

මගේ හිත ළඟ සිටිය සවියට
සෙවනැල්ල අද නෑ වගේ
නුඹේ සෙනෙහස කොතෙක් ලැබුණිද
අගය දැනෙනවා පිතු සෙනේ
ඉතින් වැඩිපුර වන්දි මොකදට
තාත්තයි අපේ ජීවිතේ

කථා වෙනවා ඇහුනා අම්මේ
ඇයි මේ තවමත් තරහ ගත්තේ
නුඹයි ඒ වග හොදින් දන්නේ
එපා වැඩිපුර කාසි අම්මේ
එපා වැඩිපුර කාසි අම්මේ


Sinhala transliteration of Thaththayi Jeewithe

Kathhaa venavaa aehunaa ammee
aeyi mee thavamath tharaha gaththee
numbayi ee vaga hodhin dhannee
epaa vaedipura kaasi ammee
epaa vaedipura kaasi ammee

kavadhaa kothaenaka pavak keruvadha
karumayak mee jiivithee
numbaee hadhavatha hugak ridhunadha
nodhanii mee mang kaaranee
ithin avasara dhenna ammee
vatahaa dhennam jiivithee

magee hitha laga sitiya saviyata
sevanaella adha naae vagee
numbaee senehasa kothek laebunidha
agaya dhaenenavaa pithu senee
ithin vaedipura vandhi mokadhata
thaaththayi apee jiivithee

kathhaa venavaa aehunaa ammee
aeyi mee thavamath tharaha gaththee
numbayi ee vaga hodhin dhannee
epaa vaedipura kaasi ammee
epaa vaedipura kaasi ammee

Thaththai Thattai tattai Jeewithe jiwithe (තාත්තයි ජීවිතේ) – Siyumini Opayangi

More from Admin

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists