ඉර බටු තරුව

Lyrics

ඉර බටු තරුව වුනා නම් ඔබ මට විද දරා ගන්න හැකි කළුවර
පිටුපා යන්න ගියාවේ පුර හද එක තරුවක් ඇති මගෙ අහසට

දොස් කියන්නෙපා වසන්තයට අප දමා යළි නොඑන්න ගිය
තටු පොකුර දෙන්න මගේ අතට මල් පිපෙන තුරා ඉන්නම් මම

ඉර බටු තරුව වුනා නම් …..

පර මලක දෙතොල් වල හිනාව අමතක වුනාට වසන්තයට
දුර ඈත ඉදන් අහසේ ඔබ මට හිනාවෙන්න රෑ තනියම
ඉර බටු තරුව වුනා නම් …..

Ira Batu Tharuwa Una Nam Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

Uploaded by
12 followers
🎵 Music Queue Add songs & save playlists